ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිරිසිදු වැසිකිලි සඳහා 'ටොයිලට් කැෆේ'
Published
ඉන්දුනීසියාවෙ දී යා හැකි අරුම පුදුම ආපන ශාලාවක් හා එමගින් සිදුවන සමාජ සේවාවක් පිලිබඳ විස්තර කෙරෙන වීඩියෝවකි.
එම ආපන ශාලාවේදී නොමිලේ අහාර ගැනීමේ හැකියාව පවතින අතර එක්තරා සමාජ ප්‍රශ්ණයක් සහ සෞඛ්‍ය ගැටලුවක් පිලිබඳ දැනුවත්වීමේ හැකියාවද ලබා දී තිබේ.