පිරිසිදු වැසිකිලි සඳහා 'ටොයිලට් කැෆේ'

වීඩියෝ ශීර්ෂ වැකිය, පිරිසිදු වැසිකිලි සඳහා 'ටොයිලට් කැෆේ'
Published

ඉන්දුනීසියාවෙ දී යා හැකි අරුම පුදුම ආපන ශාලාවක් හා එමගින් සිදුවන සමාජ සේවාවක් පිලිබඳ විස්තර කෙරෙන වීඩියෝවකි.

එම ආපන ශාලාවේදී නොමිලේ අහාර ගැනීමේ හැකියාව පවතින අතර එක්තරා සමාජ ප්‍රශ්ණයක් සහ සෞඛ්‍ය ගැටලුවක් පිලිබඳ දැනුවත්වීමේ හැකියාවද ලබා දී තිබේ.