ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම

The couple suspended off Shiniuzhai glass bridge, 9 August 2016
Published

තම විශේෂ දිනයේ දී යමෙකුට කරන්නට නොසිතෙන ආකාරයෙන් වීදුරු පාලමක් යට ඉහල අවකාශයේ එල්ලෙමින් චීන යුවළක් විවාහ මංගල උත්සවයක් පැවැත්වූහ.

චීන 'වැලන්ටයින් දිනය' ලෙස සැලකෙන අගෝස්තු 9 වැනිදා චීනයේ හුනන් පළාතේ පිංජියෑන් හි ශිනිඋෂයි පාලම මත මෙම නව යුවල විවාහ උත්සවය පැවැත්වූ බවයි චීන පුවත් සේවා වාර්තා කළේ.

The couple suspended off Shiniuzhai glass bridge, 9 August 2016

පොලවේ සිට අඩි 590 ක් ඉහළින් එල්ලෙමින් තිබූ කුඩා පලසක් මත වුවද ඔවුහු සිනා මුසු මුහුණින් මංගල ඡායාරූප සඳහා පෙනී සිටියහ.

වීදුරු පාලම් මෑතක සිට චීනයේ ඉතාමත් ජනප්‍රියත්වයකට පත්වෙමින් පවතී

The couple suspended off Shiniuzhai glass bridge, watched by passersby and people organising their suspension, 9 August 2016
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් පලස වෙත නාග ගත්තේ කෙසේ දැයි අපි නොදනිමු

සති කිහිපයකට පෙර තවත් මනාල ජෝඩු පහක් මෙම පාලමේ වීදුරු තට්ටු මත විවාහ ගිවිස ගත්හ.

The bride suspended off Shiniuzhai glass bridge, 9 August 2016
Several couples get married on Shiniuzhai bridge, 21 July 2016
Couples and well wishes release balloons above Shiniuzhai glass bridge, 21 July 2016