BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
Skip කෙටි වීඩියෝ and continue reading
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:19
වීඩියෝ,
ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණට අකුණු සැරයක්
, ධාවන කාලය 0,19
01:02
වීඩියෝ,
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000ක්
, ධාවන කාලය 1,02
00:33
වීඩියෝ,
ජනතාවට සිසිල ගෙනෙන පොලිස් ජල ප්‍රහාරක රථ
, ධාවන කාලය 0,33
00:27
වීඩියෝ,
භූමිකම්පාවේ සුන්බුන් අතරින් බිළිඳෙකු සහ මවක් බේරාගත් මොහොත
, ධාවන කාලය 0,27
01:17
වීඩියෝ,
දෙපස බිත්ති දෙකම එකවර ඇල්ලිය හැකි තරම් පටු නිවසක්
, ධාවන කාලය 1,17
01:53
වීඩියෝ,
'පොඩි කාලේ ඉඳන් ම ඔලිම්පික් යනවා කියන එක මගේ ලොකු ම හීනයක්'
, ධාවන කාලය 1,53
01:41
වීඩියෝ,
ප්‍රසිද්ධ කළ ඡායාරූප නිසා 'සියල්ල අහිමි වූ නිළියක්'
, ධාවන කාලය 1,41
01:33
වීඩියෝ,
යමෙකු පසුපස ලුහුබඳින්නන් හඳුනාගැනීමට අලුත් ඇප් එකක්
, ධාවන කාලය 1,33
01:51
වීඩියෝ,
රැකියාවේදී වඩාත් සතුටින් සිටීමට අවශ්‍ය ද? විනාඩි පහක් ඇවිදින්න
, ධාවන කාලය 1,51
01:45
වීඩියෝ,
ඩෙංගු රෝගීන් නිසා ප්‍රධාන රෝහල් උපරිම ධාරිතාවට
, ධාවන කාලය 1,45
00:28
වීඩියෝ,
දුම්රිය රියැදුරාගේ විමසිලිමත් බව නිසා දිවි බේරුණු වනඅලි රංචුව
, ධාවන කාලය 0,28
00:23
වීඩියෝ,
වර්ෂාවෙන් චණ්ඩ වූ රාවණා ඇල්ල
, ධාවන කාලය 0,23
00:36
වීඩියෝ,
වෙනිසියුලා භූමිකම්පාවෙන් පසු පිරිසක් දූවිල්ලෙන් වැසී යන අයුරු
, ධාවන කාලය 0,36
01:09
වීඩියෝ,
ලංකාවේ දැන් පැතිරෙන ඩෙංගු ප්‍රභේද මොනවා ද?
, ධාවන කාලය 1,09
00:26
වීඩියෝ,
ස්කොට්ලන්ත රසිකයන් සමඟ සාද පවත්වන කිල්ට් ඇඳි රොබෝ
, ධාවන කාලය 0,26
01:00
වීඩියෝ,
හිජාබය නොමැතිව ගී ගැයූ ගායිකාවකට කස පහර 74ක දඬුවමක්
, ධාවන කාලය 1,00
00:34
වීඩියෝ,
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
, ධාවන කාලය 0,34
02:20
වීඩියෝ,
වෙනිසියුලාවට ප්‍රබල භූමිකම්පා දෙකක්
, ධාවන කාලය 2,20
00:21
වීඩියෝ,
ගුවන් හමුදා බස් රථයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක්
, ධාවන කාලය 0,21
01:05
වීඩියෝ,
මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'
, ධාවන කාලය 1,05
End of කෙටි වීඩියෝ