ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගෙන් තුවක්කුවක් උදුරාගත් පුද්ගලයෙකුගේ අත්දැකීම්
Published
වයඹදිග පකිස්තානයේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගෙන් AK 47 වර්ගයේ ගිනි අවියක් උදුරාගත් සිවිල් වැසියෙක් සිය අත්දැකීම් විස්තර කළේය.
මොහොමඩ් අර්ෂාඩ් නමැති ඔහු කයිබර් පක්තුන්ක්වා හි පොලිස් ස්ථානයකට ගිය විට මෙම අත්දැකීමට මුහුණ දුන්නේය.
ජුලි 20 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මිය ගිය අතර 11 දෙනෙක් තුවාල ලැබූහ.