ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතුරුදන් වූ බළලෙකු ආපසු නිවසට පැමිණෙන සංවේදී අවස්ථාව
Published
අතුරුදන් වූ සිය බළලෙකු ආපසු නිවසට පැමිණ හිමිකාරිය සමග යළි එක්වන මොහොතේ සංවේදී දර්ශන, නිවෙසේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.
ඇමැන්ඩා ඇපල්ගේට්ගේ සුරතල් බළලා වන රොඩී, දෙසැම්බර් 26 වන දා ආපසු නිවෙසට පැමිණීමට පෙර දින 74ක් අතුරුදන්ව සිටියේ ය.