ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය: 'අද පොල් කැඩුවට මම ලංකාවේ සම්මාන දිනපු කැටයම් ශිල්පියෙක්'
Published
ආර්ථික අර්බුදය සහ රටේ පවතින තත්ත්වය හමුවේ නිර්මාණකරුවන් නිර්මාණකරණයෙන් ඈත්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
අමුද්‍රව්‍ය හිඟය මෙන්ම ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑම, නිර්මාණ අලෙවි කරගත හැකි නොවීම වැනි කරුණු මේ සඳහා ප්‍රධාන ලෙස බලපා ඇතැයි සම්මානනීය කැටයම් ශිල්පියෙකු වන රංජිත් පුෂ්ප කුමාර බීබීසීයට පැවසුවේය.
ඔහු මේ වනවිට පොල් කැඩීමෙන් සහ කුලී වැඩ කිරීමෙන් සිය ජීවිකාව ගෙන යයි.