ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කලාව ; හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවා
Published
දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ ජීවත්වෙන විග්නේෂ් ඔහුගේ විශිෂ්ට කලා කෘති නිර්මාණය සඳහා අසාමාන්‍ය ශිල්පීය ක්‍රමයක් භාවිත කරයි.
ඒ, අත් කාචයක් හරහා හිරු එළියේ කිරණ එක තැනකට නාභිගත කර දැව පුවරු මත පිළිස්සීමෙනි.
මෙය අනතුරුදායක විය හැකි අතර එය කිරීමට නම් ඔබ ඒ සඳහා පුහුණු විය යුතු බව ඔහු පෙන්වා දෙයි.