ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කළු ජූලිය: "මෙය අත්දුටු හැමෝමටම වේදනා බර මතකයක් ඉතිරි කරලා තියෙනවා"
Published
1983 කළු ජූලියේදී අසාධාරණයට ලක්වූ ජනතාවට මේ දක්වා යුක්තිය ඉටුවී නැතැයි මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.
කළු ජූලියේ 39 වැනි සැමරුම් උත්සව ජූලි 23 සහ 24 දෙදින කොළඹදී පැවැත්වුණි.
එහිදී දෙමළ ජනයාට සිදුවූ අසාධාරණය ගැන සමාජය දැනුවත් කිරීම සඳහා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් රැසක් ඉදිරිපත් කර තිබුණි.