කළු ජූලිය: "මෙය අත්දුටු හැමෝමටම වේදනා බර මතකයක් ඉතිරි කරලා තියෙනවා"

වීඩියෝ ශීර්ෂ වැකිය, කළු ජූලිය: "මෙය අත්දුටු හැමෝමටම වේදනා බර මතකයක් ඉතිරි කරලා තියෙනවා"
Published

1983 කළු ජූලියේදී අසාධාරණයට ලක්වූ ජනතාවට මේ දක්වා යුක්තිය ඉටුවී නැතැයි මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති.

කළු ජූලියේ 39 වැනි සැමරුම් උත්සව ජූලි 23 සහ 24 දෙදින කොළඹදී පැවැත්වුණි.

එහිදී දෙමළ ජනයාට සිදුවූ අසාධාරණය ගැන සමාජය දැනුවත් කිරීම සඳහා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් රැසක් ඉදිරිපත් කර තිබුණි.