ප්‍රහාරකයන් කැමරාවට හසු කර ගත් තරුණයෙක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රහාරකයන් කැමරාවට හසු කර ගත් තරුණයෙක්
Published

රාජපක්ෂ හිතවාදීහු අරගල භූමියේ සිටි සාමකාමී උද්ඝෝෂකයන් ගණනාවකට දරුණු ලෙස පහර දුන්හ.

ප්‍රියංග විශ්වජිත්ට ද පොලු අතින් ගත් කීප දෙනෙකු පහර පිට පහර එල්ල කළහ.

ඒ මොහොතේ ඔහුගේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක කර තිබිණි.