ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යළි අගමැති වූ 'තනි අලියා රනිල්ගෙන්' සජිත් පිළ ඉගනගත් පාඩම කුමක්ද ?
Published
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දරන කැබිනට් මණ්ඩලයක ඇමතිකම් භාර නොගන්න්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බීබීසීයට පැවසුවේය.
එමෙන්ම ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පිළි නොගන්නා බව ද ඔහු කියා සිටියේය.
බහුතරය ඇත්නම් එය පාර්ලිමේන්තුවේදී පෙන්වන ලෙස ද රංජිත් මද්දුමබණ්ඩාර රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළේය.