යළි අගමැති වූ 'තනි අලියා රනිල්ගෙන්' සජිත් පිළ ඉගනගත් පාඩම කුමක්ද ?

වීඩියෝ ශීර්ෂ වැකිය, යළි අගමැති වූ රනිල්ගෙන් සජිත් පිළ ඉගන ගන්න ඇති පාඩම කුමක්ද ?
Published

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය දරන කැබිනට් මණ්ඩලයක ඇමතිකම් භාර නොගන්න්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බීබීසීයට පැවසුවේය.

එමෙන්ම ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පිළි නොගන්නා බව ද ඔහු කියා සිටියේය.

බහුතරය ඇත්නම් එය පාර්ලිමේන්තුවේදී පෙන්වන ලෙස ද රංජිත් මද්දුමබණ්ඩාර රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කළේය.