ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කොවිඩ් හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ' - හෙදියකගෙන් ඉල්ලීමක්
Published
කෝවිඩ්-19 රෝගයේ භයානකකම දැන දැනත් ඉන් ආරක්ෂා වීමට පුරවැසියන් නිසි පරිදි ක්‍රියා නොකිරීම ගැටලුවක් බව බණ්ඩාරගම, හල්තොට ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩේමියන් ද සිල්වා පවසයි.
කොවිඩ්-19 රෝගීන් පනස් දෙනෙක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
"මේ රෝගය හදා ගන්න නම් එපා. අපිත් දැන් හොඳටම මහන්සි වෙලා ඉන්නේ," යනුවෙන් එහි සේවය කරන හෙදියක පැවසුවාය.
දර්ශන අනුග්‍රහය: අද දෙරණ