කොවිඩ්: ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතයෙන් ඔබේ ජීවිත බේරාගැනීමට බුදු දහමෙන් උපදෙසක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොවිඩ්: සුනාමියේ දී මතු වූ මනුෂ්‍යයා යළි පණ ගන්වමු - බුදු දහමෙන් උපදෙසක්
Published

ශ්‍රී ලංකාව පුරා යළිත් වරක් පැතිර යමින් පවතින වසංගතයෙන් ජීවිත බේරා ගැනීම පිණිස සෑම මොහොතකම අවදි සිහියෙන් කටයුතු කරන මෙන් වල්පොල රාහුල ආයතනයේ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලා සිටිති.

කියවන්න: