ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අනාගත පරපුරට දිය යුතු දේ ගැන ෂුක්රා මුනව්වර් කතා කරයි
Published
ගහමරා ගැනීම් හෝ සමාජයේ යහ පැවැත්මට අහිතකර වෙනත් ක්‍රියා අනාගත පරපුරට දායාද නොකර වැඩිහිටියන් විසින් වල දමනු ලැබිය යුතු බව ෂුක්රා මුනව්වර් පවසන්නීය.
එමෙන්ම ගැහැණු දරුවන් "ලැජ්ජාව හෝ බිය පසෙක තබා" තම ඉලක්ක හඹා යා යුතු බව ද බීබීසී සිංහල සේවය සමග පැවති සකච්ඡාවකදී ඇය පැවසුවාය.
සිරස ලක්ෂපති වැඩසටහනට ඉදිරිපත්වී රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදල දිනාගත් ෂුක්රා මුනව්වර් සමාජයේ වැඩි අවධානයක් දිනාගත් තරුණියකි.
නිෂ්පාදනය / පටිගත කිරීම /සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර
මේ ගැනත් දැනගන්න:

