ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ගරුත්වයක් නැති රැකියාවක් කියා දෙයක් නැහැ"
Published
ලෝක තේ වෙළෙඳපොළේ ප්‍රමුඛ අපනයනකරුවන් අතර ශ්‍රී ලංකාව ඉහළින්.
ඒ තේ දළු නෙලන, දකුණු ඉන්දියාවට මුල් දිවෙන ලඳුන් හුදෙකලාවූ වතු යායවල වැඩකරමින් ගෙවන ජීවන තත්ත්වය තිබෙන්නේ පහළින්.
ඔවුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා එතරම් පුළුල් ප්‍රවේශයක් වූයේ නැහැ.
මේ කතාව, ඒ අසීරු ජීවිතය මැද සරසවි වරම් ලබාගත් තරුණියන් අතලොස්සට එක් වූ කන්දල්ඔය පිහිටි වතු යායක හැදී වැඩුණු 'තෙරේසා' ගැනයි.
මේ ගැනත් දැනගන්න: