"ගරුත්වයක් නැති රැකියාවක් කියා දෙයක් නැහැ"

වීඩියෝ ශීර්ෂ වැකිය, "ගරුත්වයක් නැති රැකියාවක් කියා දෙයක් නැහැ"
Published

ලෝක තේ වෙළෙඳපොළේ ප්‍රමුඛ අපනයනකරුවන් අතර ශ්‍රී ලංකාව ඉහළින්.

ඒ තේ දළු නෙලන, දකුණු ඉන්දියාවට මුල් දිවෙන ලඳුන් හුදෙකලාවූ වතු යායවල වැඩකරමින් ගෙවන ජීවන තත්ත්වය තිබෙන්නේ පහළින්.

ඔවුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා එතරම් පුළුල් ප්‍රවේශයක් වූයේ නැහැ.

මේ කතාව, ඒ අසීරු ජීවිතය මැද සරසවි වරම් ලබාගත් තරුණියන් අතලොස්සට එක් වූ කන්දල්ඔය පිහිටි වතු යායක හැදී වැඩුණු 'තෙරේසා' ගැනයි.

මේ ගැනත් දැනගන්න: