ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සොබාදහම පෙන්වන අපූරු මිතුදම් - 'මාළුන්ට කෑම කවන කළු හංසයෝ'
Published
සොබාදහමේ සැඟවුණු රහස් අතර මිනිසුන් මවිතයට පත් කරන අපූරු මිතුදම් තිබේ. තමන් ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර, යාළු මාළු මිතුරන්ට ආහාර සපයන හංසයන් ගැන ඔබ දැන සිටියා ද ?
එවන් හංසයන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙන්ම දෙහිවල සත්ත්වෝද්‍යානයේ දී දක්නට ලැබේ.
හංසයන් සහ මත්ස්‍යයින් අතර මෙවැනි අපුරු මිත්‍ර සබඳතා ගැන ජපානය ඇතුළු රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා කර තිබේ.