සොබාදහම පෙන්වන අපූරු මිතුදම් - 'මාළුන්ට කෑම කවන කළු හංසයෝ'

වීඩියෝ ශීර්ෂ වැකිය, සොබාදහමේ අපූරු මිතුදම් - 'මාළුවන්ට කෑම කවන කළු හංසයෝ'
Published

සොබාදහමේ සැඟවුණු රහස් අතර මිනිසුන් මවිතයට පත් කරන අපූරු මිතුදම් තිබේ. තමන් ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර, යාළු මාළු මිතුරන්ට ආහාර සපයන හංසයන් ගැන ඔබ දැන සිටියා ද ?

එවන් හංසයන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙන්ම දෙහිවල සත්ත්වෝද්‍යානයේ දී දක්නට ලැබේ.

හංසයන් සහ මත්ස්‍යයින් අතර මෙවැනි අපුරු මිත්‍ර සබඳතා ගැන ජපානය ඇතුළු රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා කර තිබේ.