වරිගෙ අයිතිවාසිකම් නොරකින අයගෙන් ආදිවාසී නායකයා කළ ඉල්ලීම
Published
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන කිසිදු පක්ෂයක ප්රතිපත්ති වලට ඇතුළත් කර නැතැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තෝ පවසයි.
එහෙත් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට හේතුව සහ නව ආණ්ඩුවෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව ආදිවාසී නායකයා අදහස් පළ කළේය.