ශ්‍රී ලංකා මහ මැතිවරණය: මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා මහ මැතිවරණය: මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක්
Published

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 80% - 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අගෝස්තු 05 දින පැවැත්වෙන මහ මැතිවරණය ඉතිහාසයට එකතු වන්නේ වසංගත තත්ත්වයක් මැද, නිරෝධායන නීති යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පළමු මැතිවරණය ලෙසිනි.

2020 මහ මැතිවරණයට අදාළ සජීවී පුවත් සඳහා පිවිසෙන්න: