ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"තුනෙන් දෙකේ බලයක් තුළ කෙරෙන වෙනස්කම් මේවායි" - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්
Published
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් බීබීසී සිංහල සේවයට විස්තර කළේය.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම පිළිබඳ තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනයට ලක් කරන ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කිරීමට අපේක්ෂා කරන ආකාරය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙම සංවාදයේදී අදහස් පළ කෙරිණි.
මෙම තොරතුරු ද දැනගන්න: