ශ්‍රී ලංකාවේ 72 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙල

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ 72 වෙනි ජාතික නිදහස් සැමරුම් උළෙල
Published

පෙබරවාරි 04 ට යෙදී ඇති ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් සැමරුම 72 වෙනි වරට පැවැත්වුණේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී.