"ඡන්ද නීති උල්ලංඝණය කිරීමෙන් වළකින්න" - මැතිවරණ කොමිසම
Published
2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 31) ඇරඹිණ.
ඡන්ද ප්‍රකාශ කිරීමේදී සහ ඉන් පසු ඡන්ද නීති උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය රජයේ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.