"ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවෙලා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "ලංකාව පුරා අලි ඇතුන් 500 ක් පමණ කසළ ආහාරයට ගන්න හුරුවෙලා"
Published

රක්ෂිත ප්‍රදේශවලට කැළි කසළ දැමීම හේතුවෙන් කැළි කසළ කෑමට හුරු වූ ශ්‍රී ලංකාවේ වන අලින්ගේ කතාව.

වැඩි විස්තර - කුණු කන වන අලි