ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුනාමිය:"මිහිදන් කළ සමහර ස්ථාන හඳුනා ගන්නත් බැරි තරම්"
Published
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලයි.