සුනාමිය:"මිහිදන් කළ සමහර ස්ථාන හඳුනා ගන්නත් බැරි තරම්"

වීඩියෝ ශීර්ෂ වැකිය, "මිහිදන් කළ සමහර ස්ථාන හඳුනා ගන්නත් බැරි තරම්"
Published

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සමූහ වශයෙන් මිහිදන් කළ ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් වෛද්‍ය විශේෂඥයෙක් බලධාරීන්ගෙන් ඉල්ලයි.