ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩෙංගු: වෛද්‍ය උපදෙස්
Published
ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ වසරේ මේ වනවිට රටපුරා ඩෙංගු රෝගීන් 70,000 අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.
වැඩි විස්තර සඳහා: ඩෙංගු: දැන සිටිය යුතු කරුණු