ඩෙංගු: වෛද්‍ය උපදෙස්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩෙංගු: වෛද්‍ය උපදෙස්
Published

ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ වසරේ මේ වනවිට රටපුරා ඩෙංගු රෝගීන් 70,000 අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.