ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාම ගැන ලසිත් මාලිංග පළ කළ අදහස්
Published
බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.
සම්පුර්ණ ලිපිය කියවන්න: මම සටන් කළා, දැන් මට මහන්සියි - ලසිත් මාලිංග