ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාම ගැන ලසිත් මාලිංග පළ කළ අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාම ගැන ලසිත් මාලිංග පළ කළ අදහස්
Published

බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.