දකුණු කොරියාවේ අධ්‍යාපනය

Published

රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන්නේ එරට අධ්‍යාපනය.

දකුණු කොරියාව මේ බව නිදසුන් සහිතව සනාථ කර ඇති බවයි පැවසෙන්නේ.

නමුත් ළමයින් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම ඉතා ක්‍රමානු කුලව කළ යුත්තක්.

නැතිනම් එය විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැකියි.

රීටා චක්‍රවර්ති ගේ වාර්තාවක් සංදේශයට ගෙන එන්නේ එස්. එල්. සෙනෙහෙධීර