යුද්ධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් බන්ධනාගාරය තුළට - වාර්තාකරු
මීට මද වේලාවකට යුද්ධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් මහර බන්ධනාගාරය තුළ ගමන් කරන ආකාරය නිරීක්ෂණය වුණු බව එහි සිටින අප වාර්තාකරු පවසනවා.
ඔහු සඳහන් කළේ, මීට පෙර බන්ධනාගාරය තුළ සිට ගිලන් රථ එළියට පැමිණිය ද ඉන් අනතුරව කිසිදු වාහනයක් ඉන් පිටතට නොපැමිණි බවයි.
එමෙන් ම, බන්ධාගාර ප්‍රධාන දොරටුව අසල රැස්ව සිටි පිරිස ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටුයුතු කළ බව ඔහු පැවසුවා.










