මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'

වීඩියෝ ශීර්ෂ වැකිය, මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'
මෙක්සිකෝවේ ලෝක කුසලාන 'තානාපති'
Published

පවුලක සුරතල් තාරාවෙකු වන 'මර්ලින්' ෆිෆා ලෝක කුසලානය සඳහා මෙක්සිකෝවේ 'තානාපතිවරයා' බවට පත්ව තිබේ. මෙක්සිකෝ කණ්ඩායමේ නිල ඇඳුම සහ ඒ සඳහාම විශේෂයෙන් සකසන ලද මේස් යුගලක් පළඳි, වසර දෙකක් වයසැති තාරාවා, මෙක්සිකෝ නගරයේ වීදි පුරා ඇවිද යන වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ ඌ ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.