ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිකඩදී අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120ක් රිමාන්ඩ්
වැලිකඩදී අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120ක් රිමාන්ඩ්
Published
වැලිකඩ පොලිස් වසමට අයත් මැද වැලිකඩ ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගැනුණු විදේශිකයින් 120දෙනෙක් මැයි 3 කොළඹ, අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.