ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු මත්තල ගුවන් තොටුපල වෙත රැගෙන යයි
ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු මත්තල ගුවන් තොටුපල වෙත රැගෙන යයි
Published
ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ සිරුරු අද (මාර්තු 13) ශ්‍රී ලංකාවේ සිට ඉරානයට රැගෙන යෑමට කටයුතු යොදා තිබේ.