ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැදූ මව සොයා නෙදර්ලන්තයේ සිට ඉන්දුනීසියාවට පැමිණි ඉන්ද්‍රා
වැදූ මව සොයා නෙදර්ලන්තයේ සිට ඉන්දුනීසියාවට පැමිණි ඉන්ද්‍රා
Published
ඉන්ද්‍රා ජයා ලක්සනා සති තුනක් වැනි කුඩා බිළිඳකුව සිටියදී නෙදර්ලන්තයේදී දරුකමට හදාගනු ලැබීය. ඔහු තමන්ව ඉන්දුනීසියාවෙන් සිදුවූ ළමා ජාවාරමකින් බේරුණු අයෙකු ලෙස සලකනවා මිස, දරුකමට හදාගත් අයෙකු ලෙස නොසලකයි. ඔහුට දරුකමට හදාගැනීමේ ලිපි ලේඛන හමුවන විට, මියගොස් සිටි ඔහුගේ වැදූ මව හමුවීමට තිබූ අවස්ථාව අහිමි වී බොහෝ කල් ගතවී තිබුණි. දැන් ඔහු තම වැදූ පියා සොයමින් සිටියි.