ජාත්‍යන්තරයේ අවධානය දිනූ නයිජීරියානු බාලිකාවන්ගේ ජල පිරිපහදු යන්ත්‍රය

Published

2023 කනිෂ්ඨ ජල ත්‍යාගය සඳහා තරග කිරීමට නයිජීරියාවේ පාසල් සිසුවියන් දෙදෙනෙක් ස්ටොක්හෝම් වෙත ගොස් තිබේ.

ඔවුන්ගේ ජල පිරිපහදු උපාංගය නිපදවීමේ අරමුණ නයිජීරියාවේ ලාගෝස්හි, මැකෝකෝ ප්‍රදේශයේ සහ ලොව පුරා දූෂිත ජල සැපයුමට විසඳුමක් ලබා දීමයි.