ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ කැමරා නිවහන: ඡායාරූප ශිල්පියා පුතුන්ට Canon, Nikon සහ Epson ලෙස නම් තබයි
Published
කැමරා ගැන දැඩි ඇල්මක් දක්වන ඉන්දීය කර්නාටක ප්‍රාන්තයේ ඡායාරූප ශිල්පියෙක් නිවසක් ඉදිකර ඇති අතර එය විශාල ප්‍රමාණයේ කැමරාවක පෙනුම ගනී.
රවී හොන්ගල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ ඡායාරූපකරණයෙන් තම ජීවීකාව ගෙන යති.
මේ ඡායාරූප ශිල්පියා සිය පුතුන් තිදෙනාට - Canon, Nikon සහ Epson - යන ජනප්‍රිය කැමරා සන්නාමයන් ගෙන් නම් තබා ඇත.