ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටයිටැනික් නැව අවට සාගරය අතිභයානක ඇයි?
Published
ඉරිදා (ජූනි 18) පුද්ගලයින් පස්දෙනෙකු ද කැටුව අතුරුදන්වූ ටයිටන් සබ්මර්සිබල් යාත්‍රාව තවමත් හමුවී නැත.
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය මේ සබ්මර්සිබල් යාත්‍රාවේ අතුරුදන්වීම, සාගරයේ ගැඹුරට ගමන් කරන එවැනි ගවේශනයක ඇති අවදානම් මොනවා ද යන්න සම්බන්ධයෙන් ගැටලු මතුකොට තිබේ.