ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටයිටැනික් සංචාරක සබ්මැරීනය: යාත්‍රාව පාලනය කෙරෙන්නේ 'ජෝයිස්ටික්' එකකින්
Published
ඉරිදා (ජූනි 18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් කරා කිමිදීමේ දී අතුරුදන්වූ සංචාරක සබ්මර්සිබල් යාත්‍රාව ගලවාගැනීමේ ප්‍රයත්නයන් දිගටම ක්‍රියාත්මක වේ.
අත්ලාන්තික් සාගරයේ දී පුද්ගලයින් පස්දෙනෙකු සමග අතුරුදන්වූ ඕෂන්ගේට් යාත්‍රාවේ අභ්‍යන්තරය බීබීසීය විසින් 2022 දී රූපගත කෙරිණ.
වීඩියෝ ක්‍රීඩා කන්ට්‍රෝලර් එකක් මඟින් ක්‍රියාත්මකවන මෙම යාත්‍රාවේ ඉතිරිව ඇත්තේ සීමිත ඔක්සිජන් ප්‍රමාණයකැ යි විශ්වාස කෙරෙයි.
මින් පෙර එම යාත්‍රාවේ ගමන්කර තිබෙන අයෙකු බීබීසීය සමග කතාබහ කරමින්, "අපි හැමෝම අනතුර ගැන දැනගෙන හිටියා"යි පැවසීය.