ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘මම දොරෙන් එළියට බහින්න බය වුණා’
Published
ඉන්දියාව චීනය අභිබවා ලොව ජනගහණය වැඩිම රට බවට පත්ව ඇතත් ඉන්දීය කාන්තාවන් තවමත් රැකියා වෙළඳපොලේ පසුගාමී තත්ත්වයක පසුවවෙයි.
සාම්ප්‍රදායිකව පිරිමියා නිවසේ ප්‍රධානියා වන නමුත් ඌෂා දේවිගේ ස්වාමිපුරුෂයාට ගමෙන් බැහැර රැකියාවක් සොයා යෑමට සිදුවූ පසුබිම තුළ ඇය නිවසේ ගෘහමූලික වගකීම භාර ගත්තාය.
උෂා දැන් ඉන්දියාවේ කාන්තා මූලික පවුල් මෙහෙයවන මිලියන 45 ක් වන කාන්තාවන්ගෙන් අයෙකි.
වර්ධනය වන නව කාන්තා පරපුර නිවසින් බැහැරව සේවය කරමින් සමාජය පරිවර්තනක නිරතව සිටිති.