ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි මැතිවරණය: ජනපති එර්ඩොවන් යටතේ රට වෙනස්වී ඇත්තේ කෙසේ ද?
Published
පසුගිය දශක දෙක තුළ රිජෙප් තයීප් එර්ඩොවන්ගේ නායකත්වය යටතේ තුර්කිය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය.
ඒ අතරින් ආර්ථිකය හා කාන්තා අයිතිවාසිකම්හි සිට ආගම, ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍ය පාලනය දක්වා මෙම වෙනස්කම් තුර්කියේ සාමාන්‍ය ජනයාට බලපා ඇත්තේ කෙසේ ද?