ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායි භික්ෂූන් විසින් කොටනු ලබන පූජනීය පච්චා
Published
වසර සිය ගණනක් තිස්සේ, පච්චා සංස්කෘතිය නිසා ප්‍රකට වී ඇති මෙම තායි බෞද්ධ විහාරයට පිරිමි පුද්ගලයෝ පැමිණෙති.
සැදැහැවතුන්ගේ ශරීර මත පූජනීය පච්චා කෙටීමට එහි වෙසෙන භික්ෂූන් වහන්සේ තියුණු තුඩු සහිත කටු භාවිත කරති.
ඔවුන් පවසන්නේ, කමෙර්, තායි සහ සංස්කෘත භාෂාවලින් ලියැවෙන බෞද්ධ ඉගැන්වීම් දැක්වෙන පච්චා "ආධ්‍යාත්මික නැංගුරමක්" වන බව ය.
සැදැහැවතුන් එම පච්චා කොටා ගන්නේ ධනලාභ සහ ආරක්ෂාව අපේක්ෂාවෙනි.
ඩැනී බුල්ගේ නිෂ්පාදනයකි.