ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ ඓතිහාසික උසාවි දිනය ගෙවුණු හැටි
Published
අපරාධ නඩු විභාගයකට මුහුණ දුන් පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා ඉතිහාසගත විය.
නිව් යෝර්ක් හි ඓතිහාසික නඩු විභාගයේදී ඔහු අපරාධ චෝදනා 34ටම වරද පිළිගත්තේ නොමැත.
නඩු විභාගයෙන් පසු, නැවත ෆ්ලොරිඩාවට පැමිණි, 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් රැස්ව සිටි ආධාරකරුවන්ට පැවසුවේ මෙම අධිචෝදනා 2024 මැතිවරණයට කෙරෙන මැදිහත්වීම් බවය.