ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් ජනපදයේ පැවැත්වුණු ලොව විශාලතම 'දිය කිඳුරු' සම්මේලනය
Published
සෑම වසරකම වරල් සහිත ඇඳුමින් සැරසුණු සිය ගණනක් දෙනා දිය කිඳුරියන්ගේ මායාකාරීත්වය සැමරීමට පිහිනුම් තටාකයකට පැමිණෙයි.
මෙය, විවිධත්වය සහ සියලු දෙනා සහභාගීකර ගැනීම යන්න පිළිපදිනා සමුළුවක් ලෙස සහභාගීවන්නන්ගේ ප්‍රශංසාවට පාත්‍රව ඇති උත්සවයකි.
එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ මැනසස්හි ජලජ මධ්‍යස්ථානයක පවත්වන ලද 'මර්මැජික් සම්මේලනය' දිය කිඳුරියන් සඳහා වෙන්වූ ලොව විශාලතම උත්සවය වන අතර, සියලු හැකියාවන්ගෙන් යුත්, දිය කිඳුරන් ගැන උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරයි.