ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුකුළන් නොමරා අපට කුකුල් මස් කෑමට ගත හැක්කේ කෙසේද?
Published
එක්සත් ජනපද සමාගමක් වන Upside Foods වෙත විද්‍යාගාරවල වගා කරන ලද මස් සඳහා නියාමන අනුමැතිය ලැබී තිබේ.
2028 වසර වන විට එය සාමාන්‍ය වෙළඳපොළවල් වෙත සැපයීමට සැලසුම් කර ඇති අතර 'වගා කළ කුකුළු මස්' මේ වසරේදී අවන්හල් වෙත විකිණීමට ඉලක්ක කොට ගෙන තිබේ.