ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්‍රේනය: විලංගු දැමූ දරුවන් සහ තොටිලි මත නිදන තරුණයින්
Published
යුක්‍රේනයේ ආබාධිත දරුවන් සහ තරුණයන් සඳහා වෙන් වුණු ආයතන ප්දධතියක ඛේදනීය තත්ත්වය ගැන BBCය සොයා බලන ලදී.
යුක්‍රේනය පුරා මෙවැනි දරුවන් සහ තරුණයින් 100,000කට අධික පිරිසකට සිය ඉතිරි ජීවිත කාලය ඉතා අමිහිරි ලෙස ගෙවීමට සිදුව තිබේ.
මේ ඒ පිළිබඳව BBC මාධ්‍යවේදී රූත් ක්ලෙග් යුක්‍රේනයේ සිට ගෙන එන වාර්තාවකි.