කඳු මුදුනේ වලස් සටන මාරාන්තික වැටීමකින් අවසන් වේ

Published

වලසුන් 350ක් පමණ වාසය කරන ස්පාඤ්ඤයේ කැන්ටබ්‍රියන් කඳුකරයේ වලසුන් දෙදෙනෙකු මාරාන්තික සටනක යෙදී තිබේ.

සටන් කරන වලසුන් දෙදෙනා කඳු බෑවුමකින් වැටීමට පෙර, ගැහැණු වලසෙකු තම පැටවා විශාල පිරිමි වලසෙකුගෙන් ආරක්ෂා කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වේ.